අනාගත දත්ත විද්‍යාඥයන් වෙනුවෙන් ගොණුවන පොදු මුලාශ වල දත්ත

දත්ත මුලාශ්‍ර මත පදනම් ව සිදුකරන දිර්ඝකාලින නිරීක්ෂණ වඩාත් සුදුසු තීරණ වලට මග පාදයි.

නමුත් ශ්‍රී ලංකික අපට දත්ත ලබාගැනීම පහසු කර නැත. සුවධින මතවාද දත්ත මගින් ඔප්පු කිරීම අපහසුකර ඇත.

Data එකමුතු වෙනුවෙන් ස්වෙච්ච්වෙන් ඔබේ දත්ත දායකත්වය ලබා දී තවත් බොහෝ දත්ත මුලාශ්‍ර වලට විවුර්ත වන්න. ඔබත් Data හා එකමුතු වන්න.

logo