Data එකමුතු - අනාගත දත්ත විද්‍යාඥයන් වෙනුවෙන් ගොණුවන පොදු මුලාශ වල දත්ත

අප, දත්ත මත පදනම් වීමෙන්, ගැටළු තේරුම් ගැනීම සහ විසඳුම් වල සඵලතාවය වැඩිකිරීමේ හැකියාවක් පවතින බව විශ්වාස විශ්වාස කරයි. විවිධ ශේෂ්ත්‍ර වල දත්ත එකවිට ගෙන එමගින් දැනුම උත්පාදනයට දරන උත්සාහය මගින් පුළුල් දැක්මක් ඇති ශ්‍රී ලාංකිකයින් බිහිම්විමට ඉවහල් වේ. ක්ෂුද්‍ මට්ටමන් පටන්ගෙන සාර්ව මට්ටම දක්වා විශ්ලේෂණය හැඩගැසුණු දත්ත විශ්ලේෂකයන් කුඩා තැනක කුඩා වෙනසක් ඇති කල හැකි බලපෑම පිලිබඳ සැලකිලිමත්. එය අපේ අපේක්ෂාවයි.


දැනුම උත්පාදනය කිරීමේදී පැනනගින බාධක මැඩපැවැත්වීම සඳහා අන්යොන්ය සහයෝගය අවශ්‍ය වේ.ඔබ එකතු කරන දත්ත සමාජයට ලබාදෙන අතර සමාජය එකතු කල දත්ත ලබාගෙන පලදායි නිරික්ෂන පර්යේෂණ වල නිරතවන්න.

අප සමඟ සහයෝගයෙන් එක්වන්න.