දත්ත දායකයෙකු ලෙස Data එකමුතු CrowdSourced වෙත සම්බන්ධ වන්න!

පොදුවෙ ලබා ගත හැකි දත්ත මූලාශ්‍ර නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ආර්ද්‍රතාවය, උෂ්ණත්වය, පීඩනය සහ ආලෝක තීව්‍රතාවය පිළිබඳ දත්ත රැස් කිරීමට මෙහිදී අපි බලාපොරොත්තු වෙමු. පහත ආකාරයට MQTT broker හරහා JSON ආකෘතියෙන් දත්ත එවීම සිදු කළ හැක.


ESP32 භාවිතයෙන් නිර්මාණය කරන ලද කාලගුණ නීරික්ෂක මධ්‍යස්ථානයක් හරහා අපි දත්ත එකතු කිරීම සිදු කරන ආකාරය පිළිබද මනා අවබෝධයක් ලබාගැනීමට පහත ලිපියේ ඉදිරිපත් කර ඇති අදහස් උපයෝගී වනු ඇත. එම ලිපිය කියවා මෙහි ක්‍රියාත්මක වන යාන්ත්‍රණය හදුනාගෙන ඔබත් අදම අප හා එක්වන්න.

Weather Station using ESP32 and data with MQTT

පහත ප්‍රතිපත්ති මාලාවට අනුකූලව දත්ත භාවිත කිරීම් සිදු කළ යුතු ය

දත්ත භාවිත කිරීම්

Data එකමුතු තුල එකතු වන දත්ත Data එකමුතු බාවිතා කරන්නෙත් එහි ගිවිසුමට අනුවයි. Data එකමුතුද එයට එකගව දත්ත බාවිතා කරන්නෙකි.

එබැවින් Data එකමුතු හවුල හා සම්බන්ධ වන හෝ සේවාව බාවිතා කරන සියලු දෙනා, එකතුවන දත්ත මුල්‍යමය අරමුණකට භාවිත කිරීම ගිවිසුමට පටහැනි සදාචාර විරෝධි ක්‍රියාවක් ලෙස සලකයි.

Data එකමුතු තුලට ප්‍රොයෝජනවත් දත්ත නොමිලේ ස්වෙච්ච්වෙන් ලබාදුන් සැමට Data එකමුතු තුල එකතු වන දත්ත කිසිදු වාණිජ අයකිරීමක් නොමැතිව ලබාගත හැක.

Data එකමුතු තුලට නොමිලේ භාවිත කල හැකි ප්‍රොයෝජනවත් දත්ත මාලාවක්, මුලාශ්‍රයෙන් ලබාගැනීමේ සිට නිරුපනය දක්වා පහසුකම් සලසන ඕනෑම ඒකකයකට එම දත්ත වල හිමිකාරිත්වය ලැබේ. ඔවුනටද, Data එකමුතු තුල එකතු වන දත්ත කිසිදු වාණිජ අයකිරීමක් නොමැතිව ලබාගත හැක.

Data එකමුතු වෙබ් අඩවිය පොදු අවකාශ තුල ඔබේ දත්ත විවිධ ආකාරයෙන් නිරුපනය වනු ඇත.

දත්ත නිර්මාපකයන්ට එම දත්ත ඕනෑම අවස්ථාවක් ඉවත් කර ගැනීමේ පහසුකම් Data එකමුතු ඉදිරි දිනක ලබා දේ.

தகவல் பாவனை

Data எக்கமுத்துவில் சேகரிக்கப்படும் தரவுகள் Data எக்கமுத்துவில் பயன்படுத்தப்படுவது அதன் ஒப்பந்தத்தின் அடிப்படையிலாகும். Data எக்கமுத்து அதற்கு ஒருங்கிணைய தரவுளை பயன்படுத்துகின்றது.

எனவே, Dataஎக்கமுத்துவில் பங்காளரும், அதனோடு தொடர்படைய சேரும் அல்லது சேவையைப் பயன்படுத்தும் அனைவரும், சேகரிக்கப்பட்ட தரவை நிதி நோக்கத்திற்காகப் பயன்படுத்துவது ஒப்பந்தத்திற்கு முரணான நெறிமுறையற்ற செயலாகக் கருதப்படுகிறது.

Data எக்கமுத்துவிலிருந்து பயன்படுத்தக் கூடிய தரவுகளை இலவசமாகவும் சுயவிருப்பத்துடன் தரவுகளை வழங்கிய அனைவருக்கும் Data எக்கமுத்துவினுள் சேகரிக்கப்படும் தரவுகளை எவ்வித கட்டணமும் இன்றி தரவுகளைப் பெற்றுக் கொள்ளலாம்.

Data எக்கமுத்துவில் தரவுகளை இலவசமாக பயன்படுத்தக் கூடிய தரவுத் தொடர், மூலத்திலிருந்து பெற்றுக் கொள்வதிலிருந்து வெளிப்படுத்தப்படும் வரை வசதியளிக்கும் எந்த பிரிவினருக்கும் அத் தரவின் உரிமையுண்டு. அவர்களுக்கும், Data எக்கமுத்துவில் சேகரிக்கப்பட்ட தரவை எவ்வித கட்டணமும் இன்றி, பெற்றுக் கொள்ள முடியும்.

Data எக்கமுத்து இணையதளத்தின் பொது வெளியினுள் உங்களது தரவு வெவ்வேறு வழிகளில் வெளிப்படுத்தப்படும்.

தரவு படைப்பாளிகளுக்கு அத்தரவுகளை எந்நேரத்திலும் அந்தத் தரவை அகற்றுவதற்கான வசதியை Data எக்கமுத்து மூலம் எதிர்வரும் தினங்களில் வழங்கப்படும்.

ශ්‍රි ලංකාව තුළ දැනට දත්ත බෙදාගැනීම සිදු වී ඇති අයුරු විමසමු

දිවයින පුරාවට කාලගුණ මධස්ථාන බිහිවී දත්ත බෙදාහැරීම සිදු වී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමට පහත ලංකා සිතියම හරහා ගමන් කරන්න.

Weather
Data එකමුතු CrowdSourced SL හි දත්ත දායකයෙකු වීමට ඔබගේ පුද්ගලික තොරතුරු ඇතුලත් කර පහත පෝරමය පුරවන්න.