කොහොමද data එකමුතු වැඩකරන්නේ

ඔබම එකතු කරන ලද දත්ත මුලාශ Data එකමුතු වලට ලබාදෙන්න.

Crowdsourced දත්ත එකතු කිරමේ වැඩසටහන් වලට ඔබේ දායකත්වය ලබාදෙන්න.

Data එකමුතු වලට දත්ත මුලාශ්‍රයක් එක් කිරීමට දායකත්වය ලබාදෙන්න.

කිසියම් දත්ත මුලාශ්‍රයක් සැපයු ඔබ සැමට Data එකමුතු දත්ත මුලාශ ඔබේ පර්යේෂණ කටයුතු සඳහා සුදුසුකම් ලබයි.

"අපි ගැන" පිටුවෙන් Data එකමුතු හා සම්බන්ද වන්න.

Data එකමුතු වේදිකාව තැනීමට දායකත්වය දීමට කැමති, මේ අවස්ථා බලන්න.

logo
Crowdsourced දත්ත එකතු කිරමේ වැඩසටහන්